Sunday, November 25, 2012

හෙටට නැතුවම බැරි නැනෝ ගැන අදම දැනගන්න!

 


 Sri Lanka Institute of Nanotechnology එහෙමත් නැත්නම් SLINTEC ගැන ගොඩක් අය මේ වෙද්දි අහලත් ඇති. රාජ්‍ය අංශයේ සහ තෝරාගත් පුද්ගලික ආයතන කිහිපයකම අනුග්‍රහයත් ඇතිව ශ්‍රී ලාංකික විද්වතුන් පිරිසක් එක්වෙලා මේ ආයතනය පිහිටුවාගෙන තියන්නේ අපේ රට තුළත් නැනෝ තාක්ෂණය සහ එහි භාවිත පුචලිත කිරීමේ අරමුණින්. http://www.slintec.lk/ කියන්නේ මේ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ නිල වෙබ් අඩවිය.

ඒ තුළින් අපට SLINTEC ගැන විතරක් නෙමෙයි, නැනෝ තාක්ෂණය ගැන, ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන නැනෝ පර්යේෂණ සහ ව්‍යාපෘති ගැන වගේ ම නැනෝ තාක්ෂණය කියන පුළුල් විප්ලවකාර ක්ෂේත්‍රයට පිවිසෙන ආකාරය ගැන උනත් දැනගන්න පුළුවන්...

මේ නව තාක්ෂණය සමග උරෙන් උර ගැටෙන 100% ලාංකීය මෙහෙයුමක්!

2 comments:

මොකද හිතෙන්නේ ?