ඇපල් අයි නිර්මාපක ජොනතන් අයිව්ට නයිට් නාමය දෙයි
.................
අද ලොව සිටින කීර්තිමත්ම තාක්ෂණික උපාංග නිර්මාණ ශිල්පියා ඇපල් සමාගමේ මොස්තර පිළිබද පූධානියා වන ජොනතන් අයිව්ය_ ඔහුගේ පූතිභාවත් ලෝ වැස්සන්ට ඔහු කළ බලපෑමත් සැලකිල්ලට ගත් බිතාන්‍යයේ මහ රැජිණ පසුගියදා ජොනතන් අයිව්ට නයිට් නාමය පුද කළාය_ඒ අනුව දැන් ඕනෑනම් ශීමත් ජොනතන් අයිව් කියා අමතන්නට හැකිය_
ජොනතන් අයිව් යනු පර්ගනකයේ උපන් ගෙයි හැඩය වෙනස් කළ තැනැත්තාය_ මොනිටරයක් නම් එය මේ හැඩයේය මවුසය හා යතුරු පුවරුව මේ හැඩයේය පීසී ටවර් එක මේ හැඩයේය කියා තිබුනු නොබිදුණූ හැඩ සම්පුදාය බිද වැටුනේ ජොනතන් අයිව්ගේ වැඩ නිසාය_ඒ ඔහු විසින් නිර්මාණය කරන ලද ඇපල් අයි මැක් කොම්පියුටරය 1998 දී වෙළද පොළට ඒමත් සමගය!

No comments:
Post a Comment
මොකද හිතෙන්නේ ?