අපි හැමදාම කලේ එක එක සර්ච් එන්ජින් වලින්, නැත්නම් බ්රවුසර් වලින් අකුරු කොටල විස්තර හොයපු එක. ඒත් දන්නවද රූප වලින් ආපස්සට සර්ච් කරන්න පුලුවන් බව ?. පිස්සු කතා කරනව නේද?. නෑ නෑ බොරු නෙවෙයි. මෙන්න බලන්නකෝ, මේ වෙබ් අඩවියට අපිට සර්ච් කරන්න ඕන පිංතුරය අප්ලොඩ් කරල හරි එහෙම නැත්නම් පිංතුරය තියෙන තැනට අදාල URL එක හරි ටයිප් කලාම ලොකේ තියෙන වෙබ් අඩවි බිලියන ගානක් පීරල පීරල අපි සර්ච් කරපු පිංතුරය වෙනත් කොහෙවත් තියෙනවද, තියෙනවනම් ඒ කොහෙද වගේ විස්තර ගොඩක් හොයල දෙනව, නිකමට වගේ ප්රසිද්ධ පිංතුරයක් දෙකක් සර්ච් කරලම බලන්නකෝ! www.tineye.com
Google search එන්ජිම හරහාත් මේ ආකාරයටම පිංතුර වලින් සර්ච් කරන්න පුලුවන්, ඒකත් කරලම බලන්නකෝ! මට මේ ගූගල් කතාව මතක් කරල දුන්නේ අපේ මේ බ්ලොග් 1 බලන්න ආපු යාලුවෙක්,එයාටත් බොහොම ස්තුතියි!
Google search එන්ජිම හරහාත් මේ ආකාරයටම පිංතුර වලින් සර්ච් කරන්න පුලුවන්, ඒකත් කරලම බලන්නකෝ! මට මේ ගූගල් කතාව මතක් කරල දුන්නේ අපේ මේ බ්ලොග් 1 බලන්න ආපු යාලුවෙක්,එයාටත් බොහොම ස්තුතියි!
Patta a.. kiyala wadak na
ReplyDeleteThanx friend! :-)
DeleteNice find. You know that Google can do the same right? So adding both to your blog post will make it complete. :)
ReplyDeleteoh! thank you very much friend, i will add!~ :-) (Y)
Deleteනියමයි...
ReplyDeletehttp://mrurealpage.blogspot.com/
බොහොම ස්තුතියි සහෝදරයා!
Deleteගොඩක්ම ස්තූතියි මේ වැදගත් විස්තරයට. ගූගල් වලින් මේ විදිහට ඉමේජ් එකක් සර්ච් කරන්න පුලුවන් කියල මං දැනන් හිටියෙ නෑ.
ReplyDeleteබොහොම ස්තුතියි අක්කා!...
Delete