Thursday, October 25, 2012

වෙබ් අඩවිවල පීඩීඑෆ් සැනෙකින් සාදා දෙන පීඩීඑෆ් මයි යූ ආර් එල්

තමන්ට අවශ්‍ය වෙබ් අඩවියක පීඩීඑ‍ෆ් එකක් සාදා ගැනීමට ඕනෑ නම් කළ යුත්තේ මෙම වෙබ් අඩවියෙන් දෙන බොක්ස් එක තුළ වෙබ් පිටුවේ ලිපිනය ලියා සබ්මිට් කිරීම පමණි. එවිට පීඩීඑෆ් එක සැනෙකින් පරිගනකයට ඩවුන්ලෝඩ් වේ.

1 comment:

  1. මෙන්න මට වැදගත් ලිපියක්. බොහොම ස්තුතියි.

    ReplyDelete

මොකද හිතෙන්නේ ?