Thursday, October 25, 2012

ඕනෑම ‍ෆෝමැට් එකක ෆයිල් එකක් වෙනත් ෆෝමැට් එකකට හරවා දෙන සම්සාර්

පරිගණකයේ ඇති ඕනෑම ෆෝමැට් එකක ෆයිල් එකක් මෙම වෙබ් අඩවියට අප්ලෝඩ් කොට එය පර්වර්තනය කළ යුතු ෆෝමැට් එක ඉල්ලා සිටිය හැක. එවිට අපගේ ඊ මේල් ගිණුමට එම පරිවර්තනය කළ ෆයිල් එක ලැබෙන්නට සලස්වයි.

4 comments:

  1. Niyamai!... thanx!@

    ReplyDelete
  2. txt 2 jpg, jpg 2 txt, web page 2 pdf wage ewa karanna puluwanda?

    ReplyDelete
  3. වෙබ් සයිට් එකේ දාල තියෙනව ෆයිල් ෆෝමැට් ලිස්ට් එකක්! ඒක බලන්න!

    ReplyDelete

මොකද හිතෙන්නේ ?